බෝයාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (නැවියන්ට) මුහුදේ නොහොත් වරායක අනතුරු පෙදෙස් ඇඟවීම හා ආරක්ෂාව සැපයීම පිණිස දියෙහි පාවෙන්ට සලසා තබන උපකරණ විශේෂයක් ; ඉපිල් කඳ ; ඉපියාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. buoy