සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3135

බෝම්බ කැලරිමීටරය

Phy. bomb calorimeter

බෝම්බ දමනවා

v. bomb

බෝම්බ භෙලන ගුවන් යානය

n. bomber

බෝම්බ භෙළන ගුවන් නැව

n. bomber

බෝම්බ භෙළනවා

1. vt. bomb
2. v. bombard

බෝම්බ භෙළීම

n. bombardment

බෝම්බ හෙලන ගුවන් යානය

bomber

බෝම්බ හෙළන ගුවන් නැව

bomber

බෝම්බ හෙළනවා

1. bomb
2. bombard

බෝම්බ හෙළීම

bombardment

බෝම්බතාපමානය

Che. bomb calorimeter

බෝම්බය

n. bomb

බෝම්බයක් නිෂ්ක්‍රිය කරනවා

vt. defuse

බෝම්බවලින් පහර දෙනවා

vt. bombard

බෝයර් ජාතිකයා

n. boer

බෝයාව

n. buoy

බෝයි

prep. nil

බෝර කටුව

borer

බෝර ජෙලටින්

Che. blasting gelatin

බෝර දැමිම

Aes. boring

බෝර දැමීම

boring

බෝර නැවත කැපීම

reboring

බෝර පිළිකැපීම

Civ. reboring

බෝර ව

bore