බෝම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිපිරෙන ද්‍රව්‍ය ඇතුළත් කොට සාමාන්‍යයෙන් අණ්ඩාකාර ආවරණයක් ඇති ව සාදනු ලබන විනාශකාරී වෙඩි විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bomb