ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 357
buncher
Ele. පොකුරුකුරුව
bunching
1. Phy. පොකුරු වීම
2. පොදි ගැසීම
3. Phy. පොඳි ගැසීම
bunchy
1. a. කැටි වූ
2. a. පොකුරක් වැනි
bund
1. Civ. කණ්ඩිය
2. කෘත්රිම තටාකය
3. පහත් බිම ගොඩ කර ඔසවන ලද පාර
4. n. බැම්ම
5. වෑකන්ද
6. වේල්ල
bundle
1. කදුම්බය
2. n. කලබ
3. n. කලඹ
4. n. කලාපය
5. v. ගුච්ඡය
6. Art. නූල් කලඹ
7. නූල් බඬලය
8. n. පුඤ්ජය
9. n. පුටය
10. n. පොට්ටනිය
11. vti. පොදි කරනවා
12. v. පොදි බඳිනවා
13. n. පොදිය
14. v. මිටි බඳිනවා
15. n. මිටිය
16. n. මුළ
17. n. රොත්ත
18. st. වේණි
bundle of his
Med. හිසි කදම්බය
bundle off
1. vt. පන්නා දමනවා
2. vt. පලායනවා
bung
1. n. ඇබය
2. n. පියන
3. v. පියනවා
4. n. පීප්ප ඇබය
5. n. මූඩිය
6. v. වසනවා
bungalow
1. Aes. එක් බුමු ගේ
2. n. තනි තට්ටු නිවස
3. n. බංගලාව
4. n. සොල්දරයක් නැති ගෙය
bungee
bungee cord
bunghole
bungle
1. vti. අදක්ෂ කමින් වරදිනවා
2. v. අවුල් කර ගන්නවා
3. vti. වරදවනවා
4. v. වරද්දා ගන්නවා
5. vti. වරද්දාගන්නවා
bungler
1. n. වරදවන්නා
2. n. වරද්දා ගත් තැනැත්තා
bungling
1. n. වරද්දා ගැනීම
2. n. වැරදවීම
bunion
1. n. කරගැටය
2. Med. ජෞලිය
3. n. පයේ මාපටැඟිල්ල ඉදිමීම
4. පාදාංගුෂ්ඨ ශෝථය
5. Med. බනියන
bunk
bunker
1. n. ඉන්ධන ගබඩාව
2. v. ඉන්ධන පුරවනවා
3. Acc. ඉන්ධන සපයනවා
4. n. උමං කඳවුර
5. Civ. කටාලය
6. Law. දඹුසපයනවා
7. n. බංකරය
bunkering
1. n. ඉන්ධන පිරවීම
2. Law. ඉන්ධන සැපයුම
3. Law. දඹුසැපයුම
bunkum
1. n. නිෂ්එල කථා
2. නිෂ්ඵල කථා
3. n. පචය
4. n. බේගල්
5. n. බොරු කථා
6. n. විකාරය
bunny
n. හා පැටියා