ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 356

bully

1. vti. අයුතු බල පානවා
2. n. අයුතු බලපාන්නා
3. v. දාමරිකකම් කරනවා
4. n. දාමරිකයා
5. v. බලය පානවා
6. n. හිරිහැර කරන්නා

bully-boy

1. දාමරිකයා
2. දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයා
3. කුලියට දාමරිකකම් කරන්නා

bullyboy

1. දාමරිකයා
2. දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයා

bulrush

1. n. පන්
2. n. පන් වර්ගයක්

bulrush millet

n. කම්බු

bulwark

1. n. ආරක්ෂාව
2. n. නැවේ තට්ටුවෙන් උඩ කොටස
3. n. පවුර
4. n. පස් බැම්ම
5. n. ප්‍රාකාරය

bum

1. n. කටී ප්‍රදේශය
2. n. තට්ටම
3. n. නිතම්බය
4. v. රස්තියාදු වෙනවා
5. n. රස්තියාදුකාරයා
6. a. වැඩකට නැති
7. n. හිඟන්නා
8. v. හිඟා කනවා

bumble

v. චරචර ගානවා

bumble-bee

1. බඹර මැස්සා
2. බඹරා

bumboat

n. නැව්වලට ආහාරපාන ගෙනයන ඔරුව

bumf

1. n. කඩදාසිය
2. n. ලිපි ද්‍රව්‍ය
3. n. ලියකියවිලි

bump

1. n. ඉදිමුම
2. v. උඩ වීසි වෙනවා
3. n. උඩවිසිවීම
4. n. ගැස්සීම
5. n. තඩිස්සිය
6. n. තද පහර
7. දඩාස් හජ
8. Civ. දඩාස් හඬ
9. n. නෙරා ගිය කොටස
10. n. නෙරා තිබෙන කොටස
11. vti. බරව හැපෙනවා
12. n. රථ ආදියෙහි ගැස්සීම
13. n. වැදීම
14. v. වැදෙනවා
15. n. හැපීම
16. v. හැපෙනවා

bump off

1. vt. බලාත්කාරයෙන් අස් කරනවා
2. vt. මරනවා

bumper

1. a. අති විශාල
2. adj. අවරෝධක
3. n. අවරෝධකය
4. adj. ඉතා සරු
5. a. පිරුණු
6. n. හැපීම වළකන ආවරණය

bumph

1. n. කඩදාසිය
2. n. ලියකියවිලි

bumpiness

Geo. ගැස්සුම

bumping

Che. ගැස්සෙමින් නැටීම

bumpkin

1. n. පිටිසරයා
2. n. මොට්ටයා

bumptious

1. adj. අහංකාර
2. adj. ආඩම්බර
3. adj. උද්ධච්ච

bumpy

a. සමතලි නොවූ

bun

1. n. කොණ්ඩය
2. n. බනිස් ගෙඩිය
3. n. බනිස්ගෙඩිය

bun-fight

n. තේපැන් සංග්‍රහය

bunch

1. n. අහුර
2. vti. ඇඳුම් පිටින් නිඳාගන්නවා
3. v. එකතු කරනවා
4. n. කලඹ
5. n. කැණ
6. n. කැන
7. n. කැරල්ල
8. n. කැරැල්ල
9. n. ගුළ
10. n. ගුළාව
11. n. පොකුර
12. n. බුරුතු
13. v. මිටි බදිනවා
14. vti. මිටි බඳිනවා
15. v. රැස් කකා සිටිනවා
16. vti. රැස්කකා සිටිනවා
17. n. වල්ල
18. n. සමූහය

bunch grass

Geo. පොකුරු තණ