කම්බු
kambu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හක්ගෙඩිය.
2. නා.ප්ර. අතේ පලඳින වළලු විශේෂයක්.
3. නා.ප්ර. බෙල්ල; ග්රීවය.
4. නා.ප්ර. ඇතා.
5. නා.ප්ර. දුම්කොළයේ මැද නාරටිය; දුම්කොළ නැට්ට.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. රන්; හක්ගෙඩිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රත්රන්, සක්, වළලු. (පි. 243)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. club
2. n. conch
3. n. cudgel
4. n. neck
5. n. pole
6. n. bulrush millet
Digital Pāḷi Dictionary
- kambu 1 masc (comm) gold
- kambu 2 masc conch-shell