ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 355
bulla
bullae
Med. බුබ්බුලය
bullate
Bot. බුද්බුද
bulldoze
1. v. අස් කරනවා
2. v. බිය කරනවා
3. v. සමතලා කරනවා
bulldozer
n. බුල්ඩෝසරය
bullet
1. n. උණ්ඩය
2. n. පතරොම
3. බුලටය
4. n. මූනිස්සම
5. n. මූනිස්සම්
6. n. වෙඩි උණ්ඩය
7. n. වෙඩිගුළිය
bullet-headed
adj. කුඩා හිස සහිත
bullet-proof
bulletin
1. Mng. නිවේදන පත්රිකාව
2. නිවේදුන පත්රය
3. n. ප්රවෘත්ති නිවේදනය
4. Mng. බුලටිනය
5. Oth. බුලටීනය
6. n. ලුහුඩු ප්රකාශය
7. n. ලුහුඬු ප්රකාශය
8. Sta. විවරණිකාව
9. Oth. සඟරාව
bulletin board
1. Oth. දැන්වීම් පුවරුව
2. Mng. නිවේදන පුවරුව
3. Oth. බුලටින් පුවරුව
4. Oth. සඟරා ප්රදර්ශකය
bulletproof
a. වෙඩි නොවදින
bullfight
n. ගොන්පොරය
bullfinch
bullfrog
bulliform
1. Bot. බුද්බුද්රකාර
2. බුද්බුදාකාර
bulling
1. තල්ලු කිරීම
2. Civ. පැලි පිපිරැවීම
bullion
1. Eco. ගන රන්
2. Eco. ගන රිදී
3. Sta. ගනරන්
4. ගනරන් පිජ
5. Law. ගනරන් පිඬ
6. ගනරිදී පිජ
7. Law. ගනරිදී පිඬ
8. ඝන රන්
9. Mng. රජත පිණ්ඩය
10. n. රන් ගුළිය
11. Civ. රන් රිදී පිඬු
12. n. රන් හෝ රිදී ගුලිය
13. n. රිදී ගුළිය
14. Acc. සනරන්
15. Mng. ස්වර්ණ
bullionist
Eco. ගන රන් වාදියා
bullishness
1. Eco. උසබ තත්ත්වය
2. ගැනුම්බර තත්ත්වය
3. Eco. ගැනුම්බර තත්වය
4. ගොන් බව
bullock
1. n. කර ඇඹූ ගොනා
2. n. හරකා
bullock-cart
bullrush
bullshit
int. විකාරයක්