ස්වර්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රත්රන් ; රන්.
2. රන්පාට ; රන් පැහැය.
3. කලං පහක බර ප්රමාණයක්.
4. ඇසළ.
5. හරන්කහ.
6. අත්තන ගස.
7. නාමල් රේණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රත්රන්; රන් (සං. ස්වර්ණ පා. සුවණ්ණ)
1. නා.ප්ර. රත්රන් ; රන්.
2. රන්පාට ; රන් පැහැය.
3. කලං පහක බර ප්රමාණයක්.
4. ඇසළ.
5. හරන්කහ.
6. අත්තන ගස.
7. නාමල් රේණු.
නා.ප්ර. රත්රන්; රන් (සං. ස්වර්ණ පා. සුවණ්ණ)