උණ්ඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තුවක්කුවට දමා වෙඩි තබන ලෝහ ගුළිය; වෙඩි උණ්ඩය; මූනිස්සම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වෙඩි තැබීමට යොදන ලෝහ ගුළිය; වෙඩි උණ්ඩය (දෙ. உண்டை)