ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 354

bulbaceous

1. බල්බ රෝහී
2. Bot. බල්බ වැනි

bulbiferous

Bot. බල්බ සහිත

bulbiform

n. බුම්බුලාකාර

bulbil

1. Bot. බල්බිලය
2. Bot. බල්බීලය

bulblet

Bot. කුඩා බල්බය

bulbose

Bot. බල්බ හැඩ

bulbous

1. a. ගෝලාකාර
2. adj. බුබ්බුලාකාර
3. adj. වටකුරු
4. Bot. සබල්බ

bulbul

n. කොවුලා වැනි පක්ෂියෙක්

bulbule

Bot. බල්බීලය

bulge

1. n. අධිකය
2. v. ඉල්පෙනවා
3. n. ඉලිප්පීම
4. v. ඉලිප්පෙනවා
5. vi. නෙරනවා
6. v. නෙරා යනවා
7. vi. නෙරා සිටිනවා
8. n. නෙරීම

bulgy

1. adj. ඉලිප්පුණු
2. a. නෙරා ඇති
3. adj. නෙරූ

bulimia

1. Psy. අතික්ෂුධාව
2. භෝජන වික්‍රියාව

bulk

1. v. කැපී පෙනෙනවා
2. n. ගොඩ
3. Civ. තොග
4. n. තොගය
5. Civ. නිකර
6. n. ප්‍රමාණය
7. adj. මහත්
8. v. මහත් වෙනවා
9. n. රාශිය
10. n. වැඩි පංගුව
11. v. වැදගත් වෙනවා
12. adj. විශාල
13. සම්භාරය
14. Mng. සම්හාරය

bulk modulus

Mat. නිකර මාපාංකය

bulk-head

1. නැවක හෝ ගුවන්යානයක බෙදන ලද කොටස්වලින් එකක්
2. හදිසි විපතක් වුවහොත් නැවට වතුර නොගලනු පිණිස ඉදි කරන ලද ආවරණය
3. බඳ හිස
4. නැවක කොටස් වෙන් කරන බෙදීම

bulkhead

1. n. නැවක කොටස් වෙන් කරන බෙදීම
2. Civ. පිරිවුර
3. Art. බඳහිස
4. බඳුහිස

bulkiness

n. ස්ථුලබව

bulking

1. ගොඩ ගැසීම
2. n. ගොඩගැසීම
3. n. තොග රැස්කිරීම
4. ප්‍රමාණ වශයෙන් හෝ වැදගත් සේ පෙනෙනවා
5. Civ. පිපීම
6. n. වෘද්ධිය

bulky

1. adj. දළ
2. adj. මහත්
3. adj. විශාල
4. adj. ස්ථූල

bull

1. n. අලියා ආදීන්ගේ පිරිමි සතා
2. Eco. උසබා
3. n. උසභ
4. n. ඔසබ
5. n. කථාවෙහි පරස්පරවිරෝධ වාක්‍ය
6. n. කථාවේ පරස්පර විරෝධී වාක්‍යය
7. Eco. ගැනුම් ජාවාරම්කාරයා
8. n. ගොනා
9. Acc. ජාවාරම්කාරයා
10. st. වසබ
11. st. වසභ
12. st. වැහැප්
13. st. වෘෂභ
14. n. වෘෂභයා
15. n. සුරතල් මසු

bull market

1. Acc. උසබ වෙළඳ තත්වය
2. Eco. උසබ වෙළෙඳ තත්ත්වය
3. Acc. ගැණුම්බර වෙළඳ තත්වය
4. Eco. ගැනුම්බර වෙළෙඳ තත්ත්වය

bull-finch

කඩු සරඹයෙහි දක්ෂයා

bull-frog

1. අමෙරිකා ගෙඹි ජාතියෙක්
2. අමෙරිකානු ගෙඹි විශේෂයක්
3. විශාල ගෙම්බා

bull-headed

මුරණ්ඩු