නෙරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පන්නා දමනවා; එළවා දමනවා; ඉවත් කරනවා.
2. ක්‍රි. පිටතට මතු වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. bulge
2. v. expel
3. vi. extrude
4. vi. jut
5. vti. protrude