සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2313

නෙප්චූනියම්

Phy. neptunium

නෙප්චූනියම් නම් මූලද්‍රව්‍යය

n. neptunium

නෙප්‍රෝනය

Med. nephron

නෙප්‍රෝසියාව

Med. nephrosis

නෙපැළෙන

Bot. indehiscent

නෙපෙන්තින්

Bot. nepenthin

නෙපෙන්තේ

Med. nepenthe

නෙබලීම

Civ. shingling

නෙබැර

no-load

නෙබිඳුණු

a. unresolved

නෙමටොජීනියා

nematogene

නෙමටෝඩා

1. nematoda
2. nematode

නෙමටෝඩාවා

nematode

නෙමතීසිය

Bot. nemathecium

නෙමරැටිනියා

nemertine

නෙමරැටියා

nemertea

නෙයන්ඩතාල් මානවයා

Soc. neanderthal man

නෙයියාඩම

n. joke

නෙයියාඩම් කාරයා

n. sport

නෙයොස්පොරිඩියා

neosporidia

නෙයෝග්නතේ

neognathae

නෙයෝනිතේස්

neornithes

නෙරනවා

1. vi. bulge
2. v. expel
3. vi. extrude
4. vi. jut
5. vti. protrude

නෙරපනය

Civ. ejector