නෙයියාඩම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විකට කෙළිනළුව; නැටුම; විගඩම; විහිළුතහළුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. joke