ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 353

bugbear

1. n. නිතර ඇතිවන භය
2. n. නිතර ඇතිවන හිරිහැරය

bugger

1. n. අශික්ෂිතයා
2. n. කරදරකාරයා
3. v. තරහ පළ කරනවා
4. v. මගෝඩිකම් කරනවා
5. n. මගෝඩියා

buggery

Law. ගුද මෛථුනය

buggy

1. n. බක්කි කරත්තය
2. n. බක්කිය
3. n. සැහැල්ලු රථය

bugle

1. n. කාහලය
2. n. නළාව
3. n. හොරණෑව

bugle call

n. හොරණෑවෙන් කරන සංඥාව

bugler

1. n. නළාකාරයා
2. n. හොරණෑකාරයා

bugula

බියුගුලාවා

buhl

n. කැටයම් කලාවක්

build

1. v. අටවනවා
2. n. ආකාරය
3. ආරෝහය
4. v. ඉදි කරනවා
5. v. ඉඳිකරනවා
6. v. ගොඩ නංවනවා
7. v. ගොඩ නඟනවා
8. vt. ගොඩනගනවා
9. v. තතනවා
10. vt. තනනවා
11. n. රූපය
12. n. ශරීර ප්‍රමාණය
13. v. සාදනවා
14. v. හදනවා
15. n. හැඩය
16. n. හැඩහුරුකම

build up

1. v. එක්‍රැස් කරනවා
2. v. ගොඩනඟනවා
3. Phy. නැඟුම

build-up

නැඟුම

builder

1. n. ගොඩනඟන්නා
2. n. තනන්නා

building

1. n. ගෙවල් තැනීමට ණය මුදල් දෙන සමිතිය
2. n. ගොඩනැගිල්ල
3. Law. ගොඩනැඟිල්ල
4. Phy. තැනිල්ල
5. n. නිර්මාණය
6. බිල්ඩිම
7. n. හැදිල්ල
8. st. හැදිලි

building code

Civ. ගොඩනැඟිලි නීති සංග්‍රහය

building site

n. ගෙපළ

building society

Law. ගොඩනැඟිලි සමිතිය

buildup

1. vt. ක්‍රමයෙන් උසස් කරනවා
2. vt. වැඩිදියුණු කරනවා

built

a. ගොඩ නගන ලද

built-in

1. adj. එකටම සෑදූ
2. Civ. තිළැලි
3. Phy. තිළෑලි
4. adj. යාකොට සෑදූ

built-in-stabilisers

තිළැලූ ස්ථායීකාරක

built-in-stabilizer

තුළැලූ ස්ථායීකාරකය

built-up

1. Civ. ගොඩ නැගූ
2. adj. ගොඩනැගිලි පිරුණු
3. adj. වැඩි දියුණු කළ

bulb

1. n. අල
2. n. අලය
3. n. ගෝලාකාර පහන
4. n. බල්බය
5. n. බික
6. n. බුබුල
7. Aes. බුබුළ
8. n. විදුලි බුබුල