සාදනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. යම්කිසි දෙයක් තනනවා ; නිෂ්පාදනය කරනවා ; ගොඩ නගනවා.
2. සිදු කරනවා ; ඇති කරනවා.
3. කෑම ආදිය පිළියෙළ කරනවා ; උයනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. build
2. vti. compose
3. vt. create
4. vti. do
5. vt. form
6. vt. make
7. v. plough
8. vti. produce
9. v. win