ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 352
budget
1. Acc. අය වැය ලේඛණය
2. Eco. අය වැය ලේඛනය
3. Acc. අය වැය වාර්තාව
4. adj. අයවැය
5. n. අයවැය ලේඛණය
6. n. අයවැය ලේඛනය
7. Eco. අයවැය වාර්තාව
8. v. අයවැය සකසනවා
9. Law. අයවැයකරය
10. n. ප්රවෘත්තිය
11. Acc. පෙර ගිණුම
12. Acc. බජටය
13. n. ලියුම් මල්ල
14. vi. ලේඛනය
budget deficit
n. අය වැය පරතරය
budget for
vt. මුදල් වෙන් කරනවා
budgetary
1. adj. අයවැය පිළිබඳ
2. a. අයවැය ලේඛනය පිළිබඳ
budgeting
1. අය වැය සැකසීම
2. Inf. අයවැය සකස් කිරීම
3. අයවැය සකස්කිරීම
4. අයවැයකරණය
budlet
Bot. කුඩා අංකුරය
buff
1. n. අඳුරු කහපාට සම
2. ඔප දුමනවා
3. Art. ඔපකරය දමනවා
4. n. තුනී මීහරක් හම
5. vt. තුනී හමකින් මදිනවා
6. n. මඳක් පඳුවන් පැහැය
7. n. යුද්ධ භටයන්ගේ හැට්ටය
8. Civ. ලෝපකුරුව
9. n. හමුදා ඇඳුම
buff-firing
buffalo
1. n. අවරෝධකය
2. n. මහිෂ
3. n. මිවුවා
4. n. මී හරකා
5. n. මීහරකා
6. n. හාදයා
buffalo-ghee
buffer
1. Inf. අන්තරාචය
2. අන්තරාව
3. Phy. අරෝධකය
4. n. අවරෝධකය
5. Phy. ස්වාරක්ෂකය
6. n. හාදයා
buffer solution
Che. ස්වාරක්ෂක ද්රාවණය
buffer state
1. n. බලසම්පන්න දෙරටක් අතර පිහිටි කුඩා රට
2. n. සීමාන්තරික රාජ්යය
buffer storage
Inf. අන්තරාච ආචයනය
buffering
1. අන්තරාචයනය
2. ස්වාරක්ෂණය
buffet
1. n. කෑම කවුළුව
2. n. කෑම තබන මේසය
3. v. තට්ටු කරනවා
4. n. තමතමන් බෙදා ගත යුතු කෑම
5. v. තල්ලු කරනවා
6. n. දෛවයෙන් ලැබෙන පහර
7. n. පහර
8. v. පහර දෙනවා
9. n. පිඟන් කෝප්ප රාක්කය
10. n. පිඟන් මේසය
11. n. රලපහර
12. n. රළපහර
13. vti. සටන් කරනවා
buffet car
1. n. කෑම රිය
2. n. දුම්රිය මැදිරි ආපනශාලාව
buffet-car
buffing
1. ඔප දැමීම
2. Art. ඔපකරය දැමීම
buffoon
1. n. කවටයා
2. Aes. බම්මන්නා
3. n. බහුබූත
4. n. මෝඩයා
5. n. විකටයා
6. n. විගඩම්කාකරයා
7. n. විගඩම්කාරයා
buffoonery
1. n. කවටකම
2. n. බහුනාටක
3. n. විගඩම
4. n. විහිළු ලෙස හැසිරීම
bug
bug-bear
1. හිරිහැරයක් කරදරයක් ඇති කරන දෙය
2. බොරු බියක් ඇති කරන දෙය
3. කරදරය
4. හිරිහැරය
5. බියපත් වන කාරණය