ගොඩනැගිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගොඩ නගන ලද දෙය; ගෙවල් ප්‍රාසාද ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. building
2. n. construction
3. n. fabric