සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1529
ගොඩතර
a. inland
ගොඩදෙසට
ගොඩනගනවා
ගොඩනඟනවා
ගොඩනඟන්නා
n. builder
ගොඩනැංවීම
Aes. construction
ගොඩනැගිල්ල
1. n. building
2. n. construction
3. n. fabric
ගොඩනැගිල්ලක ඉස්සරහ පැත්ත
n. frontage
ගොඩනැගිල්ලක පෝටිකෝවට උඩින් ඇති ත්රිකෝණාකාර
n. pediment
ගොඩනැගිල්ලකට අයිති භූමිභාගය
n. precinct
ගොඩනැගිල්ලේ ඉස්සරහ පැත්ත
n. facade
ගොඩනැගිල්ලේ උඩු කොටස
ගොඩනැගිල්ලේ බාහිර කොටස
n. fabric
ගොඩනැගිලි අතර තිබෙන පරතරය
n. infilling
ගොඩනැගිලි දෙකක් අතර ඉඩෙහි ගොඩනැගිලි තැනීම
n. infill
ගොඩනැගිලි පිරුණු
adj. built-up
ගොඩනැගිලි සහ නිවාසවල වහලය ආසන්නයේ අලංකාරය ගෙන දීම සඳහා නිර්මාණය වූ කොටස
ගොඩනැගිලිවල පැති ආවරණය කිරීම සඳහා භාවිත තහඩු හෝ ඒවා යොදා ඇති ගොඩනැගිලි
ගොඩනැගීම
n. construction
ගොඩනැඟිල්ල
ගොඩනැඟිල්ලක කූඩුව
n. skeleton
ගොඩනැඟිල්ලක පැත්තක්
n. wing
ගොඩනැඟිලි ආදිය පිළිබඳ
a. structural
ගොඩනැඟිලි නීති සංග්රහය
Civ. building code