සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1530
ගොඩනැඟිලි සමිතිය
Law. building society
ගොඩනැඟිලිවලින් වට වූ චතුරශ්ර වීථිය
n. piazza
ගොඩපිටින්ම
adv. en bloc
ගොඩබසිනවා
vi. disembark
ගොඩබානවා
v. unload
ගොඩබැසීම
ගොඩබෑම
ගොඩබිම
1. n. earth
2. n. highland
3. n. land
4. n. dry land
5. dry-land
ගොඩබිමට සේන්දුවීම නැවකින් හෝ යානයකින්
n. landfall
ගොඩබිම්
a. overland
ගොඩබිම් මාර්ගය
ගොඩබිමෙන් ඈත් වූ
n. at sea
ගොඩබිමෙහි
ගොඩලනවා
ගොඩලෑම
1. Law. disinterment
2. Law. exhumation
ගොඩවාන
n. spill
ගොඩවෙනවා
ගොඩැල්ල
1. n. bank
2. barrow
3. n. embankment
4. n. highland
5. n. hillock
6. n. hummock
7. n. knoll
8. vi. mound
9. n. undulation
ගොඩැල්ලක් වැනි
a. tumular
ගොඩේ
ගොණු ගැසුණු
Bot. cushioned
ගොත
a. dumb
ගොත ගසන
1. stammering
2. stuttering