අටවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. රඳවනවා; (උගුලක්) මානනවා.
2. ක්‍රි. තනනවා; සාදනවා; ඉදි කරනවා.
3. ක්‍රි. (කුඩ ආදිය) දිග අරිනවා; විහිදනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. build
2. v. mark
3. v. place