සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 59

අටගන්නවා

vti. spring

අටගන්වනවා

vt. induce

අටගැනී එන

a. nascent

අටගුණයක්

a. eightfold

අටණිය

Med. notch

අටනය

n. roaming

අටනි කපනය

Civ. notcher

අටනි කැපීම

Civ. notching

අටනිය

Sur. notch

අටපට්ටම

Aes. octagon

අටපට්ටම්

1. a. fabricated
2. a. octagonal
3. eight-sided

අටපට්ටම් හැඩ

octagonal

අටපද සැහැල්ල

n. octet

අටපාවා

octopod

අටපියල්ලා

chiton

අටමත් විරිත

Aes. octometer

අටල්ල

1. n. attic
2. centring
3. n. loft
4. n. tower
5. watch-tower

අටල්ල තැනීම

castellation

අටලු කාමරය

attic

අටලුව

1. Ele. pylon
2. Che. tower

අටවන ග‍රෙගරි පාප්තුමා 1582 හඳුන්වාදුන් දින දර්ශනය

n. gregorian calendar

අටවනවා

1. v. build
2. v. mark
3. v. place

අටවරල

Civ. selvage

අටවරල්

1. Civ. puddle
2. Civ. pug