සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 58

අඥත්වය

n. agnosy

අඥතාජනක

Psy. anoegenetic

අඥයා

n. dupe

අඥාත

1. Oth. anonymous
2. a. uncharted
3. Soc. unknown

අඥාත පුද්ගලයා හෝ සංඛ්‍යාව

n. x

අඥාත රාශිය

Mat. unknown quantity

අඥාත හේතුක

Psy. idiopathic

අඥාතය

Soc.n. unknown

අඥාන

1. adj. clerkless
2. a. empty
3. a. foolish
4. a. ignorant
5. n. mindless
6. a. shallow
7. a. stupid
8. a. unthinking
9. a. unwise
10. a. witless

අඥානකම

n. stultification

අඥානකම දක්වනවා

vi. stultify

අඥානයා

1. n. dunderhead
2. n. fool
3. n. git
4. n. goon

අඥානව කථා කරනවා

vi. blather

අඥෙය වාදය

n. agnosticism

අඥෙයවාදය

1. Soc. agnosticism
2. n. scepticism

අඥෙයවාදියා

n. sceptic

අඥේය වාදය

Log. agnosticism

අඥේයය

noumenon(thing-in-itself)

අඥේයවාදය

n. agnosticism

අඥේයවාදියා

n. agnostic

අඥේයවාදී

agnostic

අට

1. n. eight
2. prefix. oct
3. prefix. octa

අට පට්ටම

Art. octagon

අට පට්ටම්

Art. octagonal