අටල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උස් කොට තැනූ මුරගෙය; හාත්පස පෙනෙන සේ උස් තැනක ඉදි කළ තාවකාලික ගොඩනැඟිල්ල; අට්ටාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුරගෙය; අට්ටාලය (පා. සං. අට්ටාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attic
2. centring
3. n. loft
4. n. tower
5. watch-tower