සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 60

අටවැනි

a. eighth

අටවිය

n. forest

අටවෙනි

a. eighth

අටළොස

n. eighteen

අට්ටභාසය

n. guffaw

අට්ටවාලය

1. Art. purlin
2. Art. purloin

අට්ටහාසය

1. n. cachinnation
2. horse-laugh

අට්ටාල සහිත

a. castellated

අට්ටාල සහිත තොරණ

n. pylon

අට්ටාලය

1. n. atalaya
2. n. attic
3. n. bastion
4. n. garret
5. n. loft
6. n. stage
7. n. support

අට්ටි ගහනවා

Inf. stack

අට්ටි ගැසීම

1. Inf. stack
2. stacking

අට්ටිය

1. n. heap
2. n. pile
3. n. row
4. Inf. stack
5. n. truss

අට්ඨකථාව

commentary

අට්‍රොපයින්

Med. atropine

අටැස්

a. octagonal

අටි වඩවනවා

vt. enamour

අටිකේරියාව

Med. urticaria

අටිය

1. n. desire
2. n. longing
3. n. wish

අටුව

1. n. attic
2. n. barn
3. n. bin
4. n. granary
5. n. loft

අටුව හෝ කොටුව

n. garner

අටුවාකරු

Oth. commentator

අටුවාචාරී

n. commentator

අටුවාව

n. commentary