අටැස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇස් අටක් ඇත්තා; මහා බ්රහ්මයා.
2. නා.ප්ර. අට පැත්තකින් යුක්ත වූව.
3. නා.ප්ර. උතුමකු ඉදිරියේ සිට කතා කිරීමේ දී නොසිටිය යුතු පැති අට.
වි. පැති අටක් ඇති; අට පට්ටම්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. octagonal
1. නා.ප්ර. ඇස් අටක් ඇත්තා; මහා බ්රහ්මයා.
2. නා.ප්ර. අට පැත්තකින් යුක්ත වූව.
3. නා.ප්ර. උතුමකු ඉදිරියේ සිට කතා කිරීමේ දී නොසිටිය යුතු පැති අට.
වි. පැති අටක් ඇති; අට පට්ටම්.
a. octagonal