අටළොස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දහ අට; අෂ්ටා දශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දහඅට (පා. අට්ඨාරස සං. අෂ්ටාදශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. eighteen