සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 61

අටෝල

Geo. atollon

අඩ

1. Civ. blocking
2. n. demi
3. n. half
4. n. part
5. a. partial
6. prefix. semi
7. Bot. hemi

අඩ අයිතිකරු

Law. part-owner

අඩ උදම

half-tide

අඩ එළිසමය

1. half-rhyme
2. Aes. pararhyme

අඩ කව වැලි වැටිය

1. Geo. barchan
2. Geo. barkhan

අඩ කවය

semi-circle

අඩ කාල

adj. part-time

අඩ කාලය ක්‍රීඩාව

n. half-time

අඩ තබනවා

1. vti. prop
2. vti. skid

අඩ තබා උස්සනවා

vt. jack up

අඩ තැන්න

Geo. peneplain

අඩ තියනවා

v. chock

අඩ දියමන්තිය

half-diamond

අඩ නින්ද

1. n. doze
2. n. nap

අඩ නින්දෙන්

1. a. dopey
2. a. dopy

අඩ නින්දේ නිදන්නා

n. snoozer

අඩ ප්ලවාංග

meroplankton

අඩ පුහුණු

semi-skilled

අඩ පුළුල

half-width

අඩ පොල්ල

Civ. sprag

අඩ බැම්ම

Oth. half binding

අඩ මහා අක්ෂය

Mat. semimajor axis

අඩ මිලට ඉල්ලනවා

v. bargain