සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 62

අඩ ලේ

Soc. half blood

අඩ වරිගය

Sta. half-breed

අඩ වස්

Law. half-yearly

අඩ විල

Geo. penelake

අඩ සන්නායකය

semi-conductor

අඩ සඳ වැනි

a. lunate

අඩ සඳ හැඩ

semi-lunar

අඩ සිරස්

Sur. semivertical

අඩ සුළු අක්ෂය

Mat. semiminor axis

අඩ සොහොයුරිය

Law. half sister

අඩ සොහොයුරු

Law. half-brother

අඩ සොහොවුරු

Soc. half-brother

අඩ-පදම්

mild-cured

අඩ-වඳ බව

semi-sterility

අඩංගු

1. adj. appurtenant
2. adj. component
3. comprised
4. a. comprising
5. a. contained
6. a. included
7. a. obedient

අඩංගු කරනවා

1. vt. comprise
2. vti. include

අඩංගු කළ හැකි

containable

අඩංගු කිරීම

n. inclusion

අඩංගු කීරිම

comprising

අඩංගු ද්‍රව්‍ය

ingredient

අඩංගු දේ

1. n. component
2. n. contents

අඩංගු ප්‍රමාණය

n. contents

අඩංගු වන

adj. containable

අඩංගු වීම

belongingness