සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 63

අඩංගු වූ

a. constituent

අඩංගු වෙනවා

1. vi. belong
2. vt. comprehend
3. v. comprise
4. vt. constitute
5. v. contain
6. v. enclose
7. vt. form
8. v. restrain
9. v. subdue
10. vt. fall under

අඩංගුව

Soc. content

අඩංගුව තිබෙනවා

1. vi. consist
2. vt. contain

අඩක්

adv. half

අඩක් අන්ධ වූ

a. sand-blind

අඩක් ඇසූ

part-heard

අඩක් ඉටු කිරීම

part-performance

අඩක් ගෙවීම

part-payment

අඩක් දැවුණු අඟුරු

n. coke

අඩක් දියර ආහාර

n. slops

අඩක් දිර වූ

semidigested

අඩක් දිරවූ

semidigested

අඩක් පමණක් සත්‍ය වූ ප්‍රකාශය

n. half-truth

අඩක් රාජ්‍ය අංශයට අයත් රාජ්‍ය ආයතනවලින් මූල්‍යාධාර

n. quango

අඩක් වැසුණු

adv. ajar

අඩකුඹ

a. half-mast

අඩකුරු

Bot. amphitropous

අඩකෝක්

Che. semicate

අඩතැන්න

peneplain

අඩතැනි හට ගැනීම

peneplaination

අඩදබරය

1. n. fracas
2. turmoil

අඩනත්තේට්ටම් කරනවා

manhandle

අඩන්තේට්ටම

1. Law. assault
2. n. battery
3. n. violence