අඩ තැන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සේදී යෑමෙන් හා ජීර්ණයෙන් විෂම ලෙස සකස් වූ තැනිතලා භූමිය; අර්ධ තැනිතලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. peneplain