වෘද්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැඩීම ; නැණ, ගුණ, ධන, බලය ආදියේ වර්ධනය.
2. (ව්යාක.) මාත්රාවල වැඩීවීම ; මාත්රා වෘද්ධිය.
3. (පාරිභා.) විතතිය ; වැඩීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැඩීම (සං. වෘද්ධි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. augment
2. n. augmentation
3. n. bulking
4. Psy. increment