වෘද්ධිමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මැනීමේ උපකරණයක් ; ශාක අවයවයක දික් වීමේ ශීඝ්‍රතාව මැනීමේ උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. auxanometer