ගුළාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පන්දුව; බෝලය; ගෝලය; වටකුරු දෙය.
2. නා. වදය; මී වදය.
3. නා. පොකුර; කළඹ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. බෝලය; වටකුරු දෙය/ මී වදය (පා. ගුළා) 2. පොකුර; කලබ (පා. ගුළ)
1. නා. පන්දුව; බෝලය; ගෝලය; වටකුරු දෙය.
2. නා. වදය; මී වදය.
3. නා. පොකුර; කළඹ.
1. නා. බෝලය; වටකුරු දෙය/ මී වදය (පා. ගුළා) 2. පොකුර; කලබ (පා. ගුළ)