උද්ධච්ච

uddhacca

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විසිරුණු සිත් ඇති; උඩඟු; අහංකාර (පා. උද්ධච්ච)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උඩඟු බව; නො සන්සුන් බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඖද්ධත්‍යය, නොසන්සුන් කම, උඩඟුව. (පි. 179)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. arrogant
2. adj. bumptious
3. a. cocky
4. a. conceited

Digital Pāḷi Dictionary