සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 797
උද්දීප්ත වූ
a. vibrant
උද්දීප්තතාව
Law. excitability
උද්දීප්තිමත්
උද්දීප්තිය
1. Aes. brilliance
2. Aes. brilliant
3. n. effulgence
උද්දීප්ය
උද්දීප්යතාව
1. Bot. excitability
2. Bot. irritability
උද්දේශනය කරනවා
Law. direct
උද්දේශය
1. n. enunciation
2. n. explanation
3. n. reciting
උද්දේශ්ය
Sur. fiducial
උද්ධච්ච
උද්ධච්චභාවය
n. hauteur
උද්ධච්ඡ තැනැත්තා
n. popinjay
උද්ධත
1. a. arrogant
2. a. dogmatic
3. a. domineering
4. haughty
උද්ධමන සර්පිලය
Eco. inflationary spiral
උද්ධමනය
n. inflation
උද්ධමනය මැඩලීමේ ක්රියාමාර්ග
n. disinflation
උද්ධමනය විය හැකි
උද්ධමනීය
Law. inflationary
උද්ධරණය
1. n. extract
2. Soc. extraction
3. n. quotation
4. Aes. quote
5. retrieving
උද්ධරණය කරනවා
Mat. extract
උද්ධ්වනිය
Mat. supersonics
උද්ධ්වානික
Mat. supersonic
උද්ධ්රැතය
Eco. abstract
උද්ධාරක
a. eclectic