උද්ධරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උඩට ගැනීම; නඟා ගැනීම; එසවීම; මතු කිරීම.
2. නා. ඉදිරීම; උගුළා දැමීම; බැහැර කිරීම.
3. නා. ඇදගැනීම; උපුටා ගැනීම.
4.නා. පළවා හැරීම; නැති කිරීම; විනාශ කිරීම.
5. නා. අවහිරය; බාධාව.
6. නා. අලුත්වැඩියා කිරීම; ප්රතිසංස්කරණය කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උඩට ගැනීම; උදුරා දැමීම; ඇද ගැනීම; උපුටා ගැනීම/ අවහිරය; බාධාව/ පලවා හැරීම/ අලුත්වැඩියා කිරීම (පා. සං. උද්ධරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. extract
2. Soc. extraction
3. n. quotation
4. Aes. quote
5. retrieving