උද්ධමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මිල මට්ටම ඉතා වේගවත් ලෙස ඉහළ නැඟීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිෂ්පාදනය වැඩි නොවී ඉල්ලුම ඉහළ යාම හා මුදල් සංසරණය බහුල වීම නිසා භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍ර ලෙස වැඩිවීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. inflation