උද්දේශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැක්වීම; පෙන්වා දීම.
2. නා. කීම; කථනය; දෙසීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැක්වීම; පෙන්වාදීම; කීම/ නම් වශයෙන් සඳහන් කිරීම (සං. උද්දෙශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. enunciation
2. n. explanation
3. n. reciting