උද්ධත

uddhata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉහළට නැඟි; උඩට නැංවූ; එසවූ; ඇවිස්සූ.
2. වි. උස් වූ; බලවත්.
3. වි. උඩඟු; අහංකාර; ගර්විත; නොහික්මුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉහළට නැඟුණු; එසවුණු/ උස් වූ; මහත්/ උඩඟු; අහංකාර (පා. සං. උද්ධත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උඩඟු; එස වූ; නො සන්සුන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. උදුරණලද, උපුටන ලද, ඔසවනලද, (පි. 179)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. arrogant
2. a. dogmatic
3. a. domineering
4. haughty

Digital Pāḷi Dictionary