උද්ධාරක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උඩට නඟන; ඔසවන.
2. වි. තෝරාගත් උසස් දෙයින් පමණක් සමන්විත වූ; සාරයෙන් ම පමණක් නිපැයුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. eclectic