මුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමූහය ; පිරිස ; බළ ඇණිය.
2. ආයතනය ; සංස්ථාව ; මණ්ඩලය.
3. බත්, හකුරු, පැණි ආදි යමක් බහා සකස කරගන්නා පොදිය.
4. මිටිය ; පොදිය ; එකට බැඳි සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සමූහය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bundle
2. Sta. cohort
3. n. group