කඨෝරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. දැඩි; තද.2. වි. නපුරු; දරුණු; ක්රෑර.3. වි. අප්රිය; අමිහිරි.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. දැඩි; නපුරු (සං. කඨොර)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. cruel2. firm3. hard4. inclementසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 395 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 72 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1014 ← කඨිස්ස කඨෝර ස්තරය →