අසම්පූර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සම්පූර්ණ නොවූ; අඩුපාඩුකම් ඇති; ඌන.
2. (පාරිභා.) වි. සම්පූර්ණ නොකළ; පටන්ගත් ගමන්. (=inchoate).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සම්පූර්ණ නොවූ (සං. අසම්පූර්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. abortive
2. a. amateurish
3. a. crude
4. a. defective
5. a. deficient
6. a. fractional
7. a. fragmentary
8. a. half
9. a. immature
10. a. imperfect
11. a. inchoate
12. a. incomplete
13. a. meager
14. a. partial
15. pendent
16. a. rough
17. a. rudimentary
18. a. sketchy