කොරොස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා රළු; ගොරෝසු; ගැටසහිත; ගොරහැඩි; කර්කශ.
නා.ප්‍ර. කට ලොකු භාජන විශේෂයක්; කොරහ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. corneous
2. cornified
3. Psy. crude
4. n. harsh
5. Bot. horny
6. a. rough
7. a. severe