ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 631
crustiness
crustose
Bot. කබල හැඩ
crusty
1. adj. තද මතුපිට සහිත
2. a. පරුෂ
3. a. රළු
4. a. ලෙල්ල සහිත
5. adj. වහා කිපෙන
crutch
1. n. ආධාර රිට
2. n. ආධාරය
3. n. කිහිලි කරුව
4. n. කිහිලිකරුව
5. n. රුකුල
6. n. සැරයටිය
crux
1. n. ගැටලු ප්රශ්නය
2. n. ගැටලුව
3. Psy. නිකෂණය
4. n. බරපතළ ප්රශ්නය
5. n. වැදගත් දෙය
cry
1. v. අඬනවා
2. n. ඇඬීම
3. a. කෑගසන
4. vi. කෑගසනවා
5. vi. කෑගසා කියනවා
6. a. ප්රකට
7. vi. මොර ගසනවා
8. v. වලපිනවා
9. n. වැලපීම
10. vi. විකුණනවා
11. vi. විලාප කියනවා
12. vi. හඬ නගනවා
13. v. හඬනවා
14. n. හැඬීම
cry for
vt. යමක් ඉල්ලා අඬනවා
cry out
crying
1. adj. අඬන
2. n. ඇඬීම
3. n. කෑගැසීම
4. n. රෝදනය
5. a. රෝදමාන
6. adj. වලපින
7. n. වැලපීම
cryogen
cryogenics
1. අව-උෂ්ණත්ව ජනනය
2. n. ගුහාගෘහය
3. Ele. ශ්රීතජනක විද්යාව
4. ශීතජනක විද්යාව
cryohydrate
cryolite
Che. ක්රයෝලයිට්
cryometer
1. Che. ක්රයෝමීටරය
2. Che. හිමායනමානය
cryonics
cryophile
cryophilic
cryophorus
Phy. ක්රයොපෝරසය
cryophyte
cryoplankton
Bot. හිමප්ලවාංග
cryopreservation
cryoscope
Phy. හිමාංකේක්ෂය
cryoscopic
1. Bot. හිමාංකපාතන
2. Bot. හිමාංකපාතී
cryoscopy
1. Bot. හිමාංකපාතනය
2. හිමාංකේක්ෂය
3. හිමාංශකපාතනය
4. Che. හිමායන අධ්යයනය