ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 632

cryosocope

හිමාංකේක්ෂය

cryostat

1. Che. අවචෝෂ්ණත්ව පාලකය
2. අවචෝෂ්ණත්ව පාලකය (අවච-උෂ්ණත්ව පාලකය)

cryosurgery

අනවශ්‍ය පටක අධි ශීතකරණය කිරීම මගින් විනාශ කරමින් සිදු කරන සැත්කම

crypt

1. n. ගුහාගෘහය
2. n. ගුහාව
3. n. බිම්ගෙය
4. n. ලීනය
5. n. ලෙන

cryptaesthesia

Psy. නිලීන වින්දනය

cryptic

1. adj. අබිරහස්
2. adj. ගුප්ත
3. ගෝපක
4. a. රහසින් වැසුණු

cryptoblast

Bot. වඳමලාව

cryptogam

1. ගුප්තයෝගය
2. ගුප්තයෝගි ශාක
3. n. ගුප්තයෝගිය

cryptogamia

Bot. ක්‍රිප්ටොගමියා

cryptogamic

1. Bot. ගුප්තයෝගික
2. ගුප්තයෝගී

cryptogram

1. n. ගුප්ත ලේඛනය
2. n. ගුප්තලේඛනය
3. ගූඪ ලේඛනය

cryptography

n. ගුප්ත ලේඛන ලියන හෝ කියවන කලාව

cryptomenorrhoea

Med. ගුප්තාර්තවය

cryptomere

ගුප්තාණුව

cryptometer

Che. ගුප්තිමානය

cryptomitosis

1. ගුප්තානුනනය
2. ගුප්තානූනනය
3. ක්‍රිප්ටොමයිටෝසිය

cryptomnesia

Psy. නිලීන විස්මෘතිය

cryptophyte

Bot. ගුප්තශාකය

cryptorchid

ගුප්තවෘෂණයා

cryptorchidism

ගුප්තවෘෂණතාව

cryptoscope

1. ගුප්තීක්ෂය
2. Che. ගූප්තික්ෂය

cryptovalency

1. Che. අසාමන්‍ය සංයුජතාව
2. අසාමාන්‍ය සංයුජතාව

cryptozanthene

ක්‍රිප්ටොසැන්තීන්

cryptozoite

ගුප්තාංශුව