ගුහාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොළවෙහි හෝ ගල්පර්වත ආදියෙහි සෑදුණු විවෘත පැත්තක් සහිත සිදුර; ලෙන.
2. නා. කුහරය; හිල (=cavity).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cave
2. n. cavern
3. n. crypt
4. n. den
5. n. grotto
6. n. vault
7. cubby-hole