ගුහායිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. කුහර සහිත; ගුහා සහිත; මී වදයක ආකාරය ඇති (=cavernous).