ගෝපක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. සැඟවුණු; ගුප්ත.
1. නා.ප්ර. (උද්යානාදිය) රැක බලාගන්නා; රක්ෂණය හෝ ගෝපනය කරන්නා; ගොවුවා.
2. නා.ප්ර. එඬේරා; ගොපල්ලා.
3. නා.ප්ර. පළාතක අධිකාරි තැන.
4. නා.ප්ර. රජ.
(පාරිභා.) වි. සැඟවුණු; ගුප්ත.
1. නා.ප්ර. (උද්යානාදිය) රැක බලාගන්නා; රක්ෂණය හෝ ගෝපනය කරන්නා; ගොවුවා.
2. නා.ප්ර. එඬේරා; ගොපල්ලා.
3. නා.ප්ර. පළාතක අධිකාරි තැන.
4. නා.ප්ර. රජ.