සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1541

ගෝනි මල්ල

n. sack

ගෝනි රෙදි

n. gunny

ගෝනි සාක්කුව

gunnysack

ගෝනි හණ

Art. jute

ගෝනිය

1. n. gunny
2. n. sack

ගෝනියොමීටරය

Phy. goniometer

ගෝනියෝමීටරය

Psy. goniometer

ගෝනිරෙදි

1. n. duck
2. n. hessian
3. n. sacking

ගෝනිහණ

Soc. jute

ගෝනුස්සා

n. scorpion

ගෝනුසු කාණ්ඩයට අයත්

n. arachnid

ගෝනුසු වැනි

scorpioid

ගෝපක

cryptic

ගෝපජනකය

calyptrogen

ගෝපය

1. Bot. calypter
2. Bot. calyptra

ගෝපරයා

gopher

ගෝපරූපී

Bot. calyptriform

ගෝපාලයා

1. cow-boy
2. cow-herd

ගෝපී

n. dairymaid

ගෝපුර

n. entrance

ගෝපුරය

n. gate

ගෝමර

n. spot

ගෝමර ඇති

a. piebald

ගෝමර වැටුණු

a. speckled